අම්බලන්ගොඩ කලාප ක්‍රීඩා තරගාවලිය 2024

අවුරුදු 14 කට පසු අම්බලන්ගොඩ කලාප ක්රීඩා තරගාවලියෙන් ජේෂ්ඨ බාලක ශූරතාවත් සමස්ථ බාලක ශූරතාවත් දේවානන්ද විද්යාලයීය දරුවන් දිනාගන්නා ලදී. බාලිකා කණ්ඩායම විසින් සමස්ථ බාලිකා 4 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
විද්යාලීය උණුසුම් සුභ පැතුම්!



































Related Posts